Ahimi Wimai Himi Song Lyrics - අහිමි විමයි හිමි ගීතයේ පද පෙළ

Ahimi Wimai Himi Song Lyrics - අහිමි විමයි හිමි ගීතයේ පද පෙළ
Song Title : Ahimi Wimai Himi (අහිමි විමයි හිමි)
Vocals : Sanka Dineth
Music : Sanka Dineth
Lyrics : Dulhari Illangakoon
Mix and Mastered by Sachitha Rathnayake @Trans Studios
Violin / Viola : Rukshan Gunawardane
Guitars : Prakash Ranasinghe
Keys : Sachitha Rathnayake


සුසුම් පොදි බැද ගමි
හීන මලු පුරවමී
හිමිවන තුරු නුඹ ඉමි
නුඹ හිමිවීමයි මට අහිමි

‍ගිමන් හැර සැනසෙමි
කදුලු කැට විලයමි
හිමිවන තුරු ඉමි
නුඹ හිමිවීමයි මට අහිමි

සවන් පත් පිනවමි
සිනාමතු වපුරමි
හිමිවන තුරු ඉමි
නුඹ හිමිවීමයි මට අහිමි

හිමිවීමයි මට අහිමි
අහිමිවීමයි මට හිමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment