Lassana As Deka Langa Song Lyrics - ලස්සන ඇස් දෙක ලඟ ගීතයේ පද පෙළ

Lassana As Deka Langa Song Lyrics - ලස්සන ඇස් දෙක ලඟ ගීතයේ පද පෙළ
Song Title : Lassana As Deka Langa (ලස්සන ඇස් දෙක ලඟ)
ගායනය : කිංස්ලි පීරිස්
සංගීතය : ජෝර්ජ් සේනානායක
ගී පද : ලලිත් වසන්ත


ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
අවසරදැයි කියන්න //
තරහද මගේ ඉල්ලීමට //

ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න //
පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්මට //

ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
අවසරදැයි කියන්න //
තරහද මගේ ඉල්ලීමට //

සංසාරේ දුක කියන්න හැමදාමත් දුක අහන්න //
දවසක් දුක් නිවන්න දෙනවද ඔය සෙනෙහස //

ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
අවසරදැයි කියන්න //
තරහද මගේ ඉල්ලීමට //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment