Me Hitha Sanasa Song Lyrics - මේ හිත සනසා ගීතයේ පද පෙළ

Me Hitha Sanasa Song Lyrics - මේ හිත සනසා ගීතයේ පද පෙළ
Song Title : Me Hitha Sanasa (මේ හිත සනසා)
Artist : Uvindu Ayshcharya
Lyrics : Uvindu Ayshcharya
Melody Composer : Uvindu Ayshcharya
Music Producer - ​⁠​⁠ ‪@DILUBeats‬
Mix and mastered : ‪@DILUBeats‬
Guitars : Prakash Ranasinghe
Guitars Recording : Lahiru D costa


මේ රැය නුඹ මා
ලංවී බැඳෙනා
රහසින් කොඳුරා
ලඟ ඉන්නට හිතුනා
ඔය නෙතු ලඟ තනිවෙන්නට
සනසා තව හිත දුන්නම
මා නම් නුඹ මගෙ වෙන බව
දැනුනා දුර කල් ඇතුවම

හිඳින්නේ බලා නුඹේ ඔය
රුව මාගෙ කියා
නුඹ මෙහි සනසා නොයනු හිත
එක බැල්මෙ නුරා

මේ හිත සනසාම ඇදෙනා
නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා
නුඹ මගෙ කියු කවියේ මා
සනසාලන රුව චායා
නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා
නුඹ මගෙ කියු කවියේ මා
සනසාලන රුව චායා

පෙම් හැඟුම් සනසාල ඉන්නට
රෑ ගනන් දුර හීන මැවුවම
ආදරෙන් අපි ඉන්නේ කෝමද 
වාරණා නැතුවම සදා

අනේ ඉතිං මගේ නිසා
බලාන ඉන්නවා සිතා
මගේ නැතත් අනේ ඔයා
හිඳින් සිනා සිලා

මේ හිත සනසාම ඇදෙනා
නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා
නුඹ මගෙ කියු කවියේ මා
සනසාලන රුව චායා

මේ හිත සනසාම ඇදෙනා
නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා
නුඹ මගෙ කියු කවියේ මා
සනසාලන රුව චායා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment