Amathaka Wee Noya Song Lyrics - අමතක වී නොයා ගීතයේ පද පෙළ

Amathaka Wee Noya Song Lyrics - අමතක වී නොයා ගීතයේ පද පෙළ
Song Title : Amathaka Wee Noya (අමතක වී නොයා)
Vocals : Supun Perera
Amathaka Wee Noya : AUDIO CREDITS
Melody & Music : ‪@YasasMedagedara‬
Lyrics : Shehan Galahitiyawa
Mixed And Mastered : Yasas Medagedara @ Midhouse Studios
Violin : Amith G
Keys : Pahan sandeepa Yasas Medagedara
Flute : Thushara wedage
Guitars : Dihan Kularatne


දැනුනා… රෑ දීවා
හිතම පාර පාර මේ වේදනා
කොහෙදෝ… ඒ සිනා
දුරක ඈත ඈත රෑ පාවුනා

සිත මගේ සූරනා… ශෝකී කාරනා
දැනිලා තාම මා පෑරෙනා…
හදවතේ වෑහෙනා… මේ දුක් චේතනා
දැනෙනවා වේදනාවන් දවා

සිත් පෑරී නෙත් මාගේ නෙත් බොඳ වෙනා
දුක් වෑහී සංකාවෝ වද දෙනා
අමතක වී නොයා
මතක පොතේ ලියා
දුක පිරි ශෝක භාවනා
මා දරා

පය පැටලී ගියා 
පුරුදු බිමේ පවා
සිතුවිලි හේතු ගේනවා
පා..රා

හමුවුනු අය වෙන්වෙනවා
රිදුවුනු සිත් විඳවෙනවා
දුක ගලා… පෑරී නුරා

රුව මැවි මැවි සිහිවෙනවා
මතකය යලි මතුවෙනවා
දිවි පුරා… ගගුලේ තෙමා

සිත මගේ සූරනා… ශෝකී කාරනා
දැනිලා තාම මා පෑරෙනා…
හදවතේ වෑහෙනා… මේ දුක් චේතනා
දැනෙනවා වේදනාවන් දවා

සිත් පෑරී නෙත් මාගේ නෙත් බොඳ වෙනා
දුක් වෑහී සංකාවෝ වද දෙනා
අමතක වී නොයා
මතක පොතේ ලියා
දුක පිරි ශෝක භාවනා
මා දරා

පය පැටලී ගියා 
පුරුදු බිමේ පවා
සිතුවිලි හේතු ගේනවා
පා..රා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment