අන්නාසී - පයිනැපල් ජූස් හදමු (Pineapple & Condensed Milk Pina Colada)

අන්නාසී - පයිනැපල් ජූස් හදමු (Pineapple & Condensed Milk Pina Colada) - Your Choice Way
වීදුරු 2ට

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • රම් 60ml 
  • පයිනැපල් ජූස් 90ml 
  • මිල්ක්මේඩ් 30ml ( මේකට ගන්නෙ ක්‍රීමි කොකනට්. ඔයාලට මිල්ක්මේඩ් වෙනුවට ඒක ගන්න පුළුවන් )
  • අන්නාසී සාමාන්‍ය කෑලි 5-6
  • අයිස් කැට

✅ සාදා ගන්නා ආකාරය :

  1. මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩර් කරන්න.
  2. නැත්නම් කොක්ටේල් ශේකර් එකට දාල හදාගන්නත් පුළුවන්.
Vindu Indiwari
අන්නාසී - පයිනැපල් ජූස් හදමු (Pineapple & Condensed Milk Pina Colada) - Your Choice Way

අන්නාසී - පයිනැපල් ජූස් හදමු (Pineapple & Condensed Milk Pina Colada) - Your Choice Way

අන්නාසී - පයිනැපල් ජූස් හදමු (Pineapple & Condensed Milk Pina Colada) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අන්නාසී - පයිනැපල් ජූස් හදමු (Pineapple & Condensed Milk Pina Colada) අන්නාසී - පයිනැපල් ජූස් හදමු (Pineapple & Condensed Milk Pina Colada) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2021 Rating: 5

0 comments:

Post a Comment