අසාමාන්‍ය පිහිටීමකට උරුම කියන - ගිනිගෙදර ඇල්ල 🧗‍♂️🌿🎋⛰ (Ginigedara Alla)

අසාමාන්‍ය පිහිටීමකට උරුම කියන - ගිනිගෙදර ඇල්ල 🧗‍♂️🌿🎋⛰ (Ginigedara Alla) - Your Choice Way

අද අපි කතාකරන්න යන්නේ වැඩි දෙනෙක් නොදන්න හරි අපූරු පිහිටිමක් තියෙන ගිනිගෙදර ඇල්ල ගැනයි...

මීටර් 14ක් උසකින් යුත් ගිනිගෙදර ඇල්ල ටිකක් ගුප්ත දියඇල්ලක් කිව්වොත් හරි...

එහෙම කියන්න හේතුව තමා මේ ඇල්ල විශාල ගල් දෙබුක්කාවකින් පහතට කඩාහැලීමයි...

අඩි හැටක් පමණ සමාන්තර අයුරින් උස කණු දෙකක් පරිදි එසැවුණු යෝධ ගල් කුළුණු දෙකක් අතරින් තමා මේ ඇල්ල ගලා බසින්නේ...

ඇල්ල ආසන්නයේ එතරම් මිනිස් ගැවසීමක් නම් නැහැ.. ඒ නිසා පොඩි ගුප්ත කමක් තියෙනවා..

ඇල්ල බලන්න නම් ටිකක් ඇතුලට යන්න ඕනේ...

කලු ගගේ කුඩා දිය කඩිත්තකින් තමා මේ ඇල්ල උපත ලබන්නේ...

වතුර තියෙන කාලෙට නම් යන එක භයානකයි මොකද ඇල්ල බලන්න යන්න ඕනෙත් ජලකදක්

මැදින් නිසා..

මෙම ඇල්ලට ගිනිගෙදර ඇල්ල යනුවෙන් නම ලැබිලා තියෙන්නේ මෙහෙමයී.... 

මේ ඇල්ල අසලම තනාතිබු කුඩානිවසක් එහි ජීවත්ව සිටි පවුල සමගම ගින්නකට හසුවීම හේතුවෙන් මේ ඇල්ලට ගිනිගෙදර ඇල්ල කියන නම ලැබිලා තියෙනවා..

බුලත්සිංහල ප්‍රදේශයට ආසන්නයේ තමා මේ ඇල්ල පිහිටලා තියෙන්නේ...

මෙහි ගියාට කමක් නෑ අනේ මේ සුන්දර පරිසරය විනාශ කරන්නැතුව පරිස්සමින් ගිහින් එන්න.. 

සැගවිලා තියෙන සුන්දරත්වය විනාශ කරන travel කියාගෙන යන නරුමයෙක් වෙන්න නම් එපා...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අසාමාන්‍ය පිහිටීමකට උරුම කියන - ගිනිගෙදර ඇල්ල 🧗‍♂️🌿🎋⛰ (Ginigedara Alla) අසාමාන්‍ය පිහිටීමකට උරුම කියන - ගිනිගෙදර ඇල්ල 🧗‍♂️🌿🎋⛰ (Ginigedara Alla) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2021 Rating: 5

0 comments:

Post a Comment