විශේෂයෙන් මැයි මාසේ තමා තල් කුරුම්බා වලට ප්‍රසිද්ධ.පොල් ගෙඩියේ මුල් අවදියේ අපි කුරුම්බා කියලා හදුන්වනවා වගේ තල්ගෙඩි මේරීමට කළින් තල් කුරුම්බා කියලයි කියන්නේ.
තල් කුරුම්බා පානය කිරීමට විශාල පිරිසක් උත්සහ කරන්නේ එහි ඇති රසය මෙන්ම අධික අව් රශ්මිය කාලයට තල් කුරුම්බා වලින් දැඩි සීතලක් ලැබෙන නිසායි.
ඇග නිවෙන පානයක් තමා තල් කුරුම්බා කියන්නේ.හැබැයි ඉතින් කියනවා වගේ ලේසි නෑ තල් කුරුම්බා කඩන එක.��තල් ගහා කටු සහිත කොළ නිසා තල් ගස් නැගීම ඉතා අසීරූයි.
තල් ගස් තියන උදවිය පවා තල් කුරුම්බා කඩන්නේ නෑ.. මොකද ඒක ලෙසි දෙයක් නෙමේ...
තල් ගසෙන් ද විශාල ප්‍රයෝජන ප්‍රමාණයක් ගොඩක් වෙලාවට ලබාගන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවයි.
කුරුම්බා ප්‍රමාණයට මේරු තල් ගෙඩියේ ඇට කුරුම්බා ලොඳ ලබා ගැනීමට යොදා ගන්නවා.මෙම ලොඳ හා එහි අඩංගු වතුර පැණි රසින් යුත් රසවත් ආහාරයක්.
මේවා පොල් කුරුම්බාවලටත් වඩා රසවත්..තල් කුරුම්බා කලාතුරකින් විකිණීමට තිබෙනු තවමත් මගදෙපස අපිට දකින්න පුලුවන්.
ආයේ Travel කරන්න යන දවසක තල් කුරුම්බා දැක්කොත් බොන්න හොදේ.. නගරේ අය නම් දන්නේවත් නැතුව ඇති.
උපුටා ගැනීමකි...
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut])](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvtveAhTDPItNNkqqqT6mMZTDMPwkqUxUY6PeL2BF0qi51cgmYYtlSDZ-SP-RMD-OthTKgNPObGH7teLdjj7_gaHR_e6JKHR6ayKvlQHBsGhrHPIS9K6ja54qekkrhzxUV6qNrNcRhIEk/w640-h436/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+-++Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAYAigV4vFd8G60n8EFMBjYD7G3oDCg2G_QvvFJfjmM32tPWt33ykhdPGNORTe3sus0qMGYlL4HwNJkcne7jee2lyUnAMfMipWNokhhS6uUqDz9XO4goM7i-vBlY2KUoqN_FDNqwh0BSA/w640-h514/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+1+-+Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMlPJ-LO9EguhfFDkS8YpY4QNfNiej5-JlqfQhGkTVclN2Ct-xFosz0qYSM2IOS0OnJvhomaE_M5Fr3ZpR_p6QxW-7i0neKvFhoRaOw-TjLWjz_G6dbxbSNoFvZuuJCFs1Xq5Izc_Q08Q/w640-h640/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+2+-+Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJmV-BkaJXYlAmYYQi6CocWcpSeoCh3Uqgjn962H1FcgJxsjHPoOVySBo1vQvaN7zjxGZ2Re-9GAybVPmSxE7PkZUj65h54hmntWEhMEzgs0e2Uc9t6lplDentq8453vjdScl0m88gfYY/w530-h640/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+3+-+Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihAut39XQ4-GDv8zhlfrHOfqhSs9ZYcAmryJn6QRtbLYDkBoX65kZNt8yTUA888LmRleEAzhQxpGLusLUkaaHk2Y7IZjwWofKxHEbQOtol7sYIWpQOUOguKnpp2-_fzjUiEXXvbMZ3G_4/w548-h640/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+4+-+Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPGY6IGlj-7scYcpU5YJqPYL5aRmjLl5HFVqUyhNlp-aNARaZCobIz4qX6WYhuExKubQiysXkj0Y49s7dtNdc9E-98I-RGfyTjRyo34u_36LPu0e2bGr4wwXXTDU09XWHaAmmprH-G5OY/w480-h640/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+5+-+Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJiw4awaKf22fIN0io5FIBeaeQe_MoKicTxDHhBlvBq4v5yxfwg6105y8ffoJmje8JNWb7KiAy-QhyphenhyphenoHvGjBD2Up8FLCE4kNtY0XNW-eC0rxvs2ZO_UdjeP7ottgM4t9_D32faZzTscxg/w640-h640/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+6+-+Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWRs5yESzhWTjah69Rg0K9D-HxVAU2N5no_aulmfgs2Z1kdHMBuRLET1_2J-xUV3hp7zy7pxW71hSBPpjo0L1fbYL1LmfA6pH3rpjiKW7pcXhuhxpSBA4j1zyD2fAIwvIaksYlAtgxN58/w640-h640/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+7+-+Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMzhKD6TaRSYvjleorh_fDYTrVhRE9gVDCHWVVjh8OPVSU25YM5_k8ZGnGcgfMhkzcFc9OZCfnfnMd2_aQ-lJa2liT0uZskgqt7D_cz36X84_xs116gJnebkRURuYvPdYXi1UNA8iMGn8/w480-h640/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+8+-+Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJPDIJXi_VkwiomYiUkiAjpvA7cB6hIzr0G4LjxpSQadeQfRnTFglQQXktEf4lTcM38rP6YTkQ5dxYhuY1vXZbI3z3px373kBKgjd8s85EHOv1kkO9grDfank5eO_f9lJ2bN8udNZ_WeA/w640-h348/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+9+-+Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH5BZqBo40SjCzsFuAZ5aErHxPmyVOabj2AdFeIwTsaEG38wh7AiyP_qJVXN-R0QQbQ1V4AiYBI0aSFDIIgqQpTJyRqzFsrf3naWLm3u_rMylqrShyVnt7Q4depG4AVmeZTocxF-VCOHo/w510-h640/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+10+-+Your+Choice+Way.jpg)
![මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way මොනවද මේ තල් කුරුම්බා? 🧆🧉🧉🧉 (Thal Kurumba[Palm Coconut]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkDmmAvIR41J7BV921z7i9M49jiQEnIFFFjynRYkJtg73KaA6x2SK_ZXr7m2hB2QFAAWrHiMYlmSVCSyzfzaRHUrTDTYtHXQVIISRjjd5ZLsN3e3metiC-QqxJAe4FKpndhzPAGdkB6Zk/w480-h640/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F+%25F0%259F%25A7%2586%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589%25F0%259F%25A7%2589+%2528Thal+Kurumba%255BPalm+Coconut%255D%2529+11+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment