Ganta Nadaya Samugane Yannam Song Lyrics - ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම් ගීතයේ පද පෙළ

Ganta Nadaya Samugane Yannam Song Lyrics - ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම් ගීතයේ පද පෙළ

Ganta Nadaya Samugane Yannam Song Lyrics - ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම් ගීතයේ පද පෙළ
Song Title : Ganta Nadaya Samugane Yannam (ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම්)
ගායනය : විජය කුමාරතුංග සහ මාලිනී බුලත්සිංහල
පද : සුනිල් ආර්. ගමගේ
තනුව : එච්.එම්. ජයවර්ධන


ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම් කෝවිල ළඟක නැතී
බෝමළුවේ මුදු සෙවණට එන්නම් ඔබ හැර කෙනෙක් නැතී ...//

කොකුම් තිලකයෙන් නළලත සරසා ආවත් කමක් නැතී
සාරි පොඩිත්තක් ඇඳ මා එන්නම් පිළිගනු කෙනෙක් නැතී

ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම් කෝවිල ළඟක නැතී
බෝමළුවේ මුදු සෙවණට එන්නම් ඔබ හැර කෙනෙක් නැතී

පාක්කුඩම් කිසිවක් නොපතන්නෙමි සිතකට සෙනේ බැඳී
ඉර හඳ නැති ලොව දවසක් එනතුරු ළංවී ඉඳිමු අපී

ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම් කෝවිල ළඟක නැතී
බෝමළුවේ මුදු සෙවණට එන්නම් ඔබ හැර කෙනෙක් නැතී ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment