Song Title : Obamai Mage Adare (ඔබමයි මගේ ආදරේ)
Artist : Asantha Peiris
Melody : Asantha Priris
Lyrics : Asantha Peiris
Produced, Mixed and Mastering : Dilhara Nandasiri
පපුවට තියා හිස ඔබේ
විඳිනට හැකී ආදරේ
ඇසුනද හදේ හඬ මගේ
ඔබමයි මගේ ආදරේ
ලං වෙලා වසන්තයේ
සතුටු වෙමූ ළඳේ
එක් වෙලා ඉඩෝරයේ
දිවි ගෙවමු අපේ
පපුවට තියා හිස ඔබේ
විඳිනට හැකී ආදරේ
ඇසුනද හදේ හඬ මගේ
ඔබමයි මගේ ආදරේ
මාරුතේ සැලී නොයා
ළඟ රැදුනු ළඳේ
හැඩ බලන්න ලඟින් ඉන්න
ඒ සඳළු තලේ
පපුවට තියා හිස ඔබේ
විඳිනට හැකී ආදරේ
ඇසුනද හදේ හඬ මගේ
ඔබමයි මගේ ආදරේ


0 comments:
Post a Comment