Yanthamatawath Penenawada Song Lyrics - යාන්තමටවත් පෙනෙනවාද ගීතයේ පද පෙළ

Yanthamatawath Penenawada Song Lyrics - යාන්තමටවත් පෙනෙනවාද ගීතයේ පද පෙළ
Song Title : Yanthamatawath Penenawada (යාන්තමටවත් පෙනෙනවාද)
Lyrics : සුදන්ති අනුරුද්දිකා


එපා කියද්දී , පොලෝ තලයෙන්
මා ඔසවාගෙන
ඈත අහසට ගෙන ගිය නුඹම,
නොකියාම එක විටම
යලි මා පොලවට

අත් හල විට!!!!!!
මා උන් තැනිනුත් පහලට ඇද
වැටුණු හැටි,,,,
ගවු ගානක් දුර අහසේ සිටින
නුඹට යාන්තමට වත්
පෙනෙනවද???

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment