Sithuwili Mada Song Lyrics - සිතුවිලි මැද තනිඋනු ගීතයේ පද පෙළ

Sithuwili Mada Song Lyrics - සිතුවිලි මැද තනිඋනු ගීතයේ පද පෙළ
Song Title : Sithuwili Mada (සිතුවිලි මැද තනිඋනු)
Singing : Shine X ft. Ash Promo


පාලු වෙන්නෑ සෙල්ලමේ
අතපාලා නෑ කාටවත්
මටවත් හුරු නැති හීන මට බලවත්
ඒ හීන වල විතරයි
කවුරු කවුරු දන්නවත්
කරුමේ පන්නං පන්නං
ජීවිතේ එක කරුනක්

කියලා දෙන්න එන්න එපා
ඉන්න විදිහ ගැන
අපි දින ගැන ගැන තමයි සෙල්ලමේ
ගේම ගැහුවේ තනියම
කන දීගෙන රීගෙන ගූ
රෙදි නෑ ඇගේ ගාගෙන
කටු කාපු විදිහ සාක්ශි ඇති
ඇදන් හිටිය බැනියම

වංගු නැති මාලිගා අස්සේ
මැව්වා අපි කෑදරෙන්
දුක නිවන්න
කටට ගත්තේ නෑනේ යුෂ මල් වලින්

නිදාගත්තේ හීනෙට යන්න බැරි නිසා ගේදොරින්
පව් මකන්න ඇයි ට්‍රයි කරන්නෙ
උඹලා පූජා කරන මල් වලින්

මේ තරගේ මැද
අකාලේ මරනේ ගැන
පිට ප්‍රශ්න උබේ කරගන්න එප
එහෙම නැත්නම්
තව එකෙකුට ඉරිසිය නම් උබ එද්දී
නැති වෙනවා දැකලා බලං ඉන්න බෑ
මට නම්

සිතුවිලි මැද තනිඋනු සිහිනෙක මන්
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අදුරු සෙවනැලි නෑ තනිවෙලා නම්
මට වැරදුනු තැන තව හොයනවා මං

සිතුවිලි මැද තනිඋනු සිහිනෙක මන්
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අදුරු සෙවනැලි නෑ තනිවෙලා නම්
මට වැරදුනු තැන තව හොයනවා මං

සිතුවිලි මැද තනිඋනු සිහිනෙක මන්
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අදුරු සෙවනැලි නෑ තනිවෙලා නම්
මට වැරදුනු තැන තව හොයනවා මං

සිතුවිලි මැද තනිඋනු සිහිනෙක මන්
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අදුරු සෙවනැලි නෑ තනිවෙලා නම්
මට වැරදුනු තැන තව හොයනවා මං

කොක්කට අහුවුන මාලුවගේ
බියර් එක සොහොන වගේ
කාසි වල සද්දේ එකයි
නෝට්ටු දිලිසෙන්නෙ නැත්තේ
කාසි නොවී පියඹපං
මොනරු මැද්දේ
නැලවෙද්දී පැද්දෙයි වාසියට දෙපැත්තේ

පාලු වෙන්නෑ සෙල්ලමේ
අතපාලා නෑ කාටවත්
මටවත් හුරු නැති හීන මට බලවත්
ඒ හීන වල විතරයි
කවුරු කවුරු දන්නවත්
කරුමේ පන්නං පන්නං
ජීවිතේ එක කරුනක්

කියලා දෙන්න එන්න එපා
ඉන්න විදිහ ගැන
අපි දින ගැන ගැන තමයි සෙල්ලමේ
ගේම ගැහුවේ තනියම
කන දීගෙන රීගෙන ගූ
රෙදි නෑ ඇගේ ගාගෙන
කටු කාපු විදිහ සාක්ශි ඇති
ඇදන් හිටිය බැනියම

වංගු නැති මාලිගා අස්සේ
මැව්වා අපි කෑදරෙන්
දුක නිවන්න
කටට ගත්තේ නෑනේ යුෂ මල් වලින්

නිදාගත්තේ හීනෙට යන්න බැරි නිසා ගේදොරින්
පව් මකන්න ඇයි ට්‍රයි කරන්නෙ
උඹලා පූජා කරන මල් වලින්

මේ තරගේ මැද
අකාලේ මරනේ ගැන
පිට ප්‍රශ්න උබේ කරගන්න එප
එහෙම නැත්නම්
තව එකෙකුට ඉරිසිය නම් උබ එද්දී
නැති වෙනවා දැකලා බලං ඉන්න බෑ
මට නම්

සිතුවිලි මැද තනිඋනු සිහිනෙක මන්
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අදුරු සෙවනැලි නෑ තනිවෙලා නම්
මට වැරදුනු තැන තව හොයනවා මං

මංමුලාවෙන කාටවත්
බෑ ගැලවෙන්න මේ කරුමෙන්
අපේ උන්ට ඕනේ
හැමදේකම ප්‍රතිපල ගන්න වරුවෙන්
අත දීපං උබත් තව එකෙක්ට
තව කාගෙද වාරුවෙන්
උඹේ හීන වලට පනපොවන්න බැහැනේ
වැටෙන තරුවෙන්

අස්තිර වෙද්දී ලෝකේ අයිති නෑනේ
මට මාවත්
පව් පින නොදන්න උබලට
කන්න දුන්න අත කෑවත්
දැන් සෙව්ව මනස හැමදාටම
නිදි නෑ හිත තාමත්
හොයනවා මම මේ වැටුනු වලෙන්
ගොඩ එන්න තවපාරක්

පරවෙන්න දැකපු දේක
විශමේ දකින්න බෑ සමාන
කරගන්න ලොකුම හතුරා
පිට එකෙක් නෙවෙයි ඒ තමාම
ඇත්තට මගේ හිත මට කිව්ව
ඒ දේ ලබා ගන්නෙ මම හිතාම
ඇනුන කකුල කවදාවත් වටින්නෙ නෑ කනාට

කන්තාරෙට වැටුන වැහි කවද්ද
ඒ කාලෙට ඇති මනුස්සකම
පනුවෝ කන ශරීරේ උන්
දකුනේ නම් උන් ද වම

පටලන්න ලේසියි අඩු ගලවන්න අමරුයි
ඇස් අරින වචන කිව්වොත් කන අරීද
අහන්න කන


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment