Oya Muwe Hasarel Soya Song Lyrics - ඔය මුවේ හසරැල් සොයා ගීතයේ පද පෙළ

Oya Muwe Hasarel Soya Song Lyrics - ඔය මුවේ හසරැල් සොයා ගීතයේ පද පෙළ
Song Title : Oya Muwe Hasarel (ඔය මුවේ හසරැල් සොයා)
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ සමග උමාරියා සිංහවංශ
පද : නන්දන වික්‍රමගේ
සංගීතය : උදය ශ්‍රී වික්‍රමසිංහ
2015 වසරේ එළිදැක්වුණු ස්පන්දන සිනමා කෘතියේ ගීයකි.


ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ළඟ ඉන්නවා

මං දන්නවා
ළඟ ඉන්නවා
අපි ආදරේ 
සුව විඳිනවා

හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ
හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ

නීල ඔය දෑස මගෙමයි කියා
කීව මතකයි එදා
හීන මැවු දෑස ඔබ ළඟ තියා
තුරුලෙ මං ඉන්නවා

හද සාගරේ
ආශා මැවූ
මේ ආදරේ

හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ
හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ

ඈත කඳු යායෙ සිසිලස සොයා
යමු ද අපි පියඹලා
සීත නොදැනෙන්නෙ ඔබ ළඟ නිසා
ඉන්න තව ළංවෙලා

හද සාගරේ
ආශා මැවූ
මේ ආදරේ

ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ළඟ ඉන්නවා

මං දන්නවා
ළඟ ඉන්නවා
අපි ආදරේ 
සුව විඳිනවා

හෝ ඕ... ඕඔඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඔඔ ඔඔ ඕ..

හෝ ඕ... ඕඔඕ... ඔඔ ඔඕ...
හෝ ඕ... ඕඔ ඔඔ ඔඔ ඕ..

හෝ ඕ... ඕඔඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඔඔ ඔඔ ඕ..
ඕ ඔ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment