Gum Naade Song Lyrics - ගුම් නාදේ ගීතයේ පද පෙළ

Gum Naade Song Lyrics - ගුම් නාදේ ගීතයේ පද පෙළ
Song Title : Gum Naade (ගුම් නාදේ)
ගායනය : සන්තුෂ් වීරමන් සමග උමාරියා සිංහවංශ
සංගීතය : භාතිය සහ සන්තුෂ්
2008 වසරේ එළිදැක්වුණු 'රෝස කැලේ' චිත්‍රපටියේ ගීයකි.


නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

ගුම් නාදේ රෑනින් රෑනේ
මී මැස්සන් රෑනක් සේ
ආකාසේ අත්තටු විහිදා
ඉගිලෙන්නේ සන්තෝසේ

සිත් යායේ සිත්මල් පීදී
මල්මී දෝ වෑහෙන්නේ
හීනෙන් දුටු පාරාදීසේ
සිත්තම් දෝ දිස්වන්නේ

ආ ආ.... අඅඅඅ ආ....
අඅ ආ. අඅ ආ...
අඅඅඅ ආ ආ....

ආ ආ.... අඅඅඅ ආ....
අඅ ආ ආ...
ආ ආ ආ ආ ආ......

ගංගා දියේ සීතේ දිය වැල් සැරයි
පාවී නොයා ඔය වාගේ උන්නොත් හොඳයි
පෑවාට සිත්සේ දස්කම් දඟකාරකම්
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ නිදහසේ ගීතයෙන්
හිත හිනැහේ ප්‍රීතියෙන්
මුළු ලොව පෑ ආදරෙන්
සත්තයි
ලැබෙයි ජීවිතේ

මේ නිදහසේ ගීතයෙන්
හිත හිනැහේ ප්‍රීතියෙන්
මුළු ලොව පෑ ආදරෙන්
සත්තයි

ලැබෙයි ජීවිතේ

නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

හො ඔඕ... ඕ... ඕ...
ඕ... ඕ...

හද්දා කැලේ කවුදෝ රහසින් එබෙයි
හැංගී බලා ඔය කවුදැයි ළංවී කියන්
ම් ම්...
කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ මනරම් යාමයේ
හිත පිරුණා ජීවයෙන්
මුළු ලොව පෑ ආදරෙන්
සත්තයි
ලැබෙයි ජීවිතේ

මේ මනරම් යාමයේ
හිත පිරුණා ජීවයෙන්
මුළු ලොව පෑ ආදරෙන්
සත්තයි

ලැබෙයි ජීවිතේ

ගුම් නාදේ රෑනින් රෑනේ
මී මැස්සන් රෑනක් සේ
ආකාසේ අත්තටු විහිදා
ඉගිලෙන්නේ සන්තෝසේ

සිත් යායේ සිත්මල් පීදී
මල්මී දෝ වෑහෙන්නේ
හීනෙන් දුටු පාරාදීසේ
සිත්තම් දෝ දිස්වන්නේ

නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment