Oya Muwa Hasaral (Spandana) Song Lyrics - ඔය මුවේ හසරැල් (ස්පන්දන) ගීතයේ පද පෙළ

Oya Muwa Hasaral (Spandana) Song Lyrics - ඔය මුවේ හසරැල් (ස්පන්දන) ගීතයේ පද පෙළ
Song Title : Oya Muwa Hasaral (Spandana) (ඔය මුවේ හසරැල් (ස්පන්දන))
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ, උමාරියා සිංහවංශ
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : උදය ශ්‍රී වික්‍රමසිංහ


ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා..
ඔය සිතේ රහසක් ලියා
මා ලඟ ඉන්නවා...
මං දන්නවා - ලඟ ඉන්නවා
අපි ආදරේ - සුව විදිනවා...හෝ...හෝ...හෝ

නීල ඔය දෑස මගෙමයි කියා
කීවා මතකයි එදා...
හීන මැවුදෑස ඔබලඟ තියා
තුරුලෙ මං ඉන්නවා...
හද සාගරේ - ආශා මැවූ මේ ආදරේ...

ඈත කඳු යායෙ සිසිලස සොයා
යමුද අපි පියඹලා...
සීත නොදැනෙන්නෙ ඔබ ලඟ නිසා
ඉන්න තව ලංවෙලා...
හද සාගරේ ආශා මැවූ මේ ආදරේ...

ඔය මුවේ හසරැල් සොයා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment