Mal Madahasa Song Lyrics - මල් මදහාස ගීතයේ පද පෙළ

Mal Madahasa Song Lyrics - මල් මදහාස ගීතයේ පද පෙළ
Song Title : Mal Madahasa (මල් මදහාස)
ගායනය : රන්දීර් විතාන , භාතිය ජයකොඩි , උමාරියා සිංහවංශ
පද රචනය : චන්ද්‍රදාස ප්‍රනාන්දු
සංගීතය : කෙන් ලැපන් (සරිගම)


මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ පා සලා
සෙනෙහස පෑවා ලංවීලා..
දුටු ඔබ දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා...

ඇය මගෙ ජීවෙ පෙම්ලෝකෙ
එක මඟ ආවෙ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා හා
වසන්තේ පෙමින් ලංවීලා

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ පා සලා
සෙනෙහස පෑවා ලංවීලා..
දුටු ඔබ දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා...

මුව දැක ඈගෙ මල්වාරේ
බඹරුන් ඒවි සංසාරේ...
ගයන්නේ - රඟන්නේ ඈ...හා
බිඟුන්ගේ රුවින් මත් වීලා...

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ පා සලා
සෙනෙහස පෑවා ලංවීලා..
දුටු ඔබ දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා......//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment