Sulina Warlasa Mudanni Song Lyrics - සුනිල වරලස මුදන්නී ගීතයේ පද පෙළ

Sulina Warlasa Mudanni Song Lyrics - සුනිල වරලස මුදන්නී ගීතයේ පද පෙළSulina Warlasa Mudanni Song Lyrics - සුනිල වරලස මුදන්නී ගීතයේ පද පෙළ
Song Title : Sulina Warlasa Mudanni (සුනිල වරලස මුදන්නී)
ගායනය : සි.ටී. ප්‍රනාන්දු
පද  : කරුණාරත්න අබේසේකර
තනුව : සි.ටී. ප්‍රනාන්දු


එතනා රන් එතනා
එතනා රන් එතනා

සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී //

උපුල් බැල්මෙන් බලන්නී
දෙබැම දේදුනු නගන්නී //

කොපුල් තල රතු කරන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

ළයෙහි රන් තුඩු දරන්නී
දෑතෙ ඇත් දළ රකින්නී //

හුරතලා පා නගන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment