Nil Dase Song Lyrics - නිල් දෑසේ ගීතයේ පද පෙළ

Nil Dase Song Lyrics - නිල් දෑසේ ගීතයේ පද පෙළ
Song Title : Nil Dase (නිල් දෑසේ)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


නිල් දෑසේ කැන් සලා
යෞවනේ මත් කලා
රන් දොතොල් රඟ දෙනා
හද සයුර කැළඹුනා
සඳ වගෙයි නැග එනා කුමරියන්
හිනැහෙනා ම් … හිනැහෙනා

විකසිතයි සිනහවයි
සුර අගුන් පරාදයි
ඔබ තරම් රුව අරන්
කොයිආද මේ ළදුන්
තරු දහස් අතරේ
බැබලෙන සඳ ඔබ වේ
රන් කිරුළ අතරේ
රූ රැජින අද ඔයා ඕ … අද ඔයා

නිල් දෑසේ කැන් සලා
යෞවනේ මත් කලා
රන් දොතොල් රඟ දෙනා
හද සයුර කැළඹුනා
සඳ වගෙයි නැග එනා කුමරියන්
හිනැහෙනා ම් … හිනැහෙනා

විකසිතයි සිනහවයි
සුර අගුන් පරාදයි
ඔබ තරම් රුව අරන්
කොයිආද මේ ළදුන්
තරු දහස් අතරේ
බැබලෙන සඳ ඔබ වේ
රන් කිරුළ අතරේ
රූ රැජින අද ඔයා ඕ … අද ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment