Sri Lanka Sri Lanka Song Lyrics - ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ (T20 World Cup Song)

Sri Lanka Sri Lanka Song Lyrics - ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ
Song Title : Sri Lanka Sri Lanka (ශ්‍රී ලංකා ශ්‍රී ලංකා)
Artist : Lanthra Perera
Music Produced & Mixed Mastered : Kavishka Dombawela (K2)
Lyrics : Naraka Wanigasekara
Melody Arrangements : Chamaka De Silva
Electric Guitars : Sasanka Gunasekara
Executive Producers : Kaushika Withanage : Ilham Hossen
Agency : No Cap


ගේම නොදිරනා
කප් එක දිනනා
ගේමට බැස්සම ලොවම වදි

ලේම කකියනා
ගැම්මට වදන් මදි

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා

අගර දගර අබර අබර
පපර පපර ප පා පා
හතර හයට (4 6ට) ඉරට හතර
පපර පපර ප පා පා

අගර දගර අබර අබර
පපර පපර ප පා පා
හතර හයට (4 6ට) ඉරට හතර
පපර පපර ප පා පා

මාර සෙනග මැද
සූර ලෙසින් වැඩ
බෝලෙට පාඩුවේ ඉන්න නොදී
දාර දාර වැඩ
දාන දාන බර
බවුන්රි ලයින් මදි

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා

අගර දගර අබර අබර
පපර පපර ප පා පා
හතර හයට (4 6ට) ඉරට හතර
පපර පපර ප පා පා

අගර දගර අබර අබර
පපර පපර ප පා පා
හතර හයට (4 6ට) ඉරට හතර
පපර පපර ප පා පා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment