Damith Asanka NONSTOP Karoke Song - දමිත් අසංකගේ එකදිගට කැරොකේ ගීතය

Video Source - https://www.facebook.com/sinhalakarokesongs/videos/141556697419038/
Sitha Mage Riduna Song Lyrics - සිත මගෙ රිදුනා ගීතයේ පද පෙළ
Song Title : Sitha Mage Riduna (සිත මගෙ රිදුනා)
ගායනය : දමිත් අසංක
සංගීතය : රවීන්ද්‍ර ශ්‍රීනාත් (හින්දි තනුවක් ඇසුරින්)
පද : දමිත් අසංක


සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා..
ඔබ මා හැර ගිය දා...
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ..
ඔබෙ ආදරෙ සොයලා...
ඔබ මා නමින් - ගෙන ආ පැතුම්..
බොදවී ගිහින් - මේ සිත බිදී..
ඇයි හැරගියේ මගෙ ආදරේ...

ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා...
සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා
මා තනිකර ගියදා...
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ..
ඔබෙ ආදරෙ සොයලා...

ඔබේ සිතුම් ඔබේ හැඟුම් ලඟ මම
හදේ මැවු ලොවේ තැනූ සිහිනය..
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බිද දමා....//
ඔබ මා නමින් - ගෙන ආ පැතුම්..
බොදවී ගිහින් - මේ සිත බිදී..
ඇයි හැරගියේ මගෙ ආදරේ...

සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා..
ඔබ මා හැර ගිය දා...
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ..
ඔබෙ ආදරෙ සොයලා...
ඔබ මා නමින් - ගෙන ආ පැතුම්..
බොදවී ගිහින් - මේ සිත බිදී..
ඇයි හැරගියේ මගෙ ආදරේ...

මගේ වෙලා මගෙන් ඔයා ඉනුමැන..
ලඟින් මගේ සිතින් බැදී ඉනුමැන..
ඔබේ නමයි හදේ ගැහෙන්නේ..
ඔබට මා ආදරෙයි....//
ඔබ මා නමින් - ගෙන ආ පැතුම්..
බොදවී ගිහින් - මේ සිත බිදී..
ඇයි හැරගියේ මගෙ ආදරේ...

සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා..
ඔබ මා හැර ගිය දා...
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ..
ඔබෙ ආදරෙ සොයලා...
ඔබ මා නමින් - ගෙන ආ පැතුම්..
බොදවී ගිහින් - මේ සිත බිදී..
ඇයි හැරගියේ මගෙ ආදරේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment