Mata Nopenwa Song Lyrics - මට නොපෙන්වා ගීතයේ පද පෙළ

Mata Nopenwa Song Lyrics - මට නොපෙන්වා ගීතයේ පද පෙළ
Song Title : Mata Nopenwa (මට නොපෙන්වා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මට නොපෙන්වා
සිටිනා නුඹේ ආදරේ
මට දැනෙන දා
ඉහ මත සියක් මල් පිපේ //
මට නොපෙන්වා

පායන හිරු ලෙස ලොව පොබ කර හැම උදයක් ගාණේ
මා හද අඳුරට නුඹෙ සෙනෙහස අරුණැල්ලක් වේවී //

මට නොපෙන්වා
සිටිනා නුඹේ ආදරේ
මට දැනෙන දා
ඉහ මත සියක් මල් පිපේ
මට නොපෙන්වා

දාහය නිව නිව සිත ගිමනට පවනැල්ලක් වාගේ
මා හද කුටියට ගෙවදිනු මැන සරසා සිත මාගේ //

මට නොපෙන්වා
සිටිනා නුඹේ ආදරේ
මට දැනෙන දා
ඉහ මත සියක් මල් පිපේ
මට නොපෙන්වා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment