Pin Karanna Pama Wennepa Song Lyrics - පින් කරන්න පමා වෙන්නෙපා ගීතයේ පද පෙළ

Pin Karanna Pama Wennepa Song Lyrics - පින් කරන්න පමා වෙන්නෙපා ගීතයේ පද පෙළ
Song Title : Pin Karanna Pama Wennepa (පින් කරන්න පමා වෙන්නෙපා)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග කපිල හේරත්
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : නීලා වික්‍රමසිංහ


පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා //

වයස සවස වගේ ඔහේ ඉක්මණින්ම ගෙවිල යාවි
වයස සවස වගේ ඔහේ ඉක්මණින්ම ගෙවිල යාවි
දවස දවස පමා මොකෝ සන්තෝසය බිඳිල යාවි
පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා
පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා

මරුවා ළඟ කෝටි ගනන් කාසි තියල බෑ දිනන්න
මරුවා ළඟ කෝටි ගනන් කාසි තියල බෑ දිනන්න
මරුවා ආ දාට එපා මිනිස්සුනේ කඳුළු බොන්න

පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා
පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා

මරුවා එන එක සිකුරුයි හිතල මතල වැඩ කරන්න
මරුවා එන එක සිකුරුයි හිතල මතල වැඩ කරන්න
පින් පුරවා හඳපානේ වරෙන් ඉතින් නිවන් යන්න

පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා
පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා

වයස සවස වගේ ඔහේ ඉක්මණින්ම ගෙවිල යාවි
වයස සවස වගේ ඔහේ ඉක්මණින්ම ගෙවිල යාවි
දවස දවස පමා මොකෝ සන්තෝසය බිඳිල යාවි

පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා
පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment