Numba Dun Aadare Song Lyrics - නුඹ දුන් ආදරේ ගීතයේ පද පෙළ

Numba Dun Aadare Song Lyrics - නුඹ දුන් ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Numba Dun Aadare (නුඹ දුන් ආදරේ)
Artiste : Dhyan Hewage
Melody and Composition : Saritha Edirisinghe
Lyrics : Dhyan Hewage
Additional Mixing : Mahiru Senarathna
Mastering : Leen Muthukuda


ආදරියේ නිවාලමින් මා
ජීවත් වෙන්න මා නමින් ආදරෙ දැනුනා
නුඹේ කතා හිතේ තියා නිවාඩුවේ මං රැඳුනා
දැනුනා මතකේ නුඹ හා පිරුනා හෘදේ පවා
කවදා පහසේ රැඳේද මා ලඟින් තියා  
ඔබදුන් ආදරේ සදා

දැනුනාවේ ආදරියේ
පාවීලා ජීවත් වෙන් ආ

හැඟුමන් මාගෙ රිදුමන් හා
රැඟුමන් පෑ සඳේ
පාවී ආ⁣වෙ නුඹමයි මා ජීවය දුන් ආදරයේ 

හද ගැස්මේ දවටා මා සනසාපන් ලඳේ
පෙම් සිහිනේ නුඹ හා මා මියැදෙන්නම් හදේ

සිහිවේ මා ආදරේ ලංවී හදේ
ආලේ නුඹේ ආදරේ
මිහිරේ මා ජීවිතේ
වින්දේ සුවේ ඔබගෙන් හිමිවූ ආදරේ
ඔබ දුන් ආදරේ සදා

සිහිවෙනවා ආදරියේ 
මියදෙන්නම් මා නුඹෙ තුරුලේ
සිහිවෙනවා ආදරියේ
මියදෙන්නම් මා නුඹෙ තුරුලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment