Ma Dama Noyanu Sonduri Song Lyrics - මා දමා නොයනු සොඳුරී ගීතයේ පද පෙළ

Ma Dama Noyanu Sonduri Song Lyrics - මා දමා නොයනු සොඳුරී ගීතයේ පද පෙළ
Song Title : Ma Dama Noyanu Sonduri (මා දමා නොයනු සොඳුරී)
ගායනය : සංගීත් විජේසූරිය


මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

තනිකමයි දැනුනේ මටයි හැඬුනේ
සිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගේ සිත
නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද
සොඳුරු තෙපුල් මට

තනිකමයි දැනුනේ මටයි හැඬුනේ
සිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගේ සිත
නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද
සොඳුරු තෙපුල් මට

මුරුගසන් වරුසාව වැස්සට මම නෙවෙයි සැලුනේ
දැදුරු ඔය දෙදරා ගියත් නෑ ආදරේ බිඳුනේ
මා දමා නොයනූ….

කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුනු හදකින් පුදන්නට
ප්‍රේමය ලාබෙට හෙව්වට ලැබුනද
අතරමඟදි පැනයන්නට සිතුනද

කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුනු හදකින් පුදන්නට
ප්‍රේමය ලාබෙට හෙව්වට ලැබුනද
අතරමඟදි පැනයන්නට සිතුනද

මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment