Pinwanthiye Mage Song Lyrics - පිංවන්තියෙ මාගේ ගීතයේ පද පෙළ

Pinwanthiye Mage Song Lyrics - පිංවන්තියෙ මාගේ ගීතයේ පද පෙළ
Song Title : Pinwanthiye Mage (පිංවන්තියෙ මාගේ)
ගායනය : සංගීත් විජේසූරිය


පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝළ කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්
දෑත පාමි ආදරේ නමින්

සඳ හා නැගී
තරුවක්ව ලඟ ඉන්න
හිරු හා දිලී
කුසුමක්ව පිබිදෙන්න
සිත හා බැඳී
මගේ ලෝකෙ මට ළංව
හැමදාම සනසන් ලඳේ
පින්බර සුදු ළඳුනේ
නැ මා හඬවන්නේ
ළංවූ බැඳී ආදරෙන්

පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝළ කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා

නොඉඳුල් මලේ
සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා
අඟනක්ය ලොව ඉන්න
මනරංජනා
මනමාල හිත ළංව
ඔබ හාම පැතුමන් පිරේ
සුන්දර වත ළංවී
ඒ හා නැළවෙන්නේ
කවදා සඳේ හැංගිලා

පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝළ කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්
දෑත පාමි ආදරේ නමින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment