Daru Dedena Song Lyrics - දරු දෙදෙනා ගීතයේ පද පෙළ

Daru Dedena Song Lyrics - දරු දෙදෙනා ගීතයේ පද පෙළ
Song Title : Daru Dedena (දරු දෙදෙනා)
ගායනය : සමිතා මුදුන්කොටුව
පද : ගීතනාත් කුඩලිගම
තනුව : රෝහණ වීරසිංහ


දරු දෙදෙනා ...
දරු දෙදෙනා හා මහ මඟ හිඟමන් එන කුවේණී
නුඹ රජකම ලබා දුන්නු කුමරුන් හොඳ සැපේනී
රැවටීමකි මායාවකි ප්‍රේමය හැම කලේහී
දරු දෙදෙනා හා මහ මඟ හිඟමන් එන කුවේණී
නුඹ රජකම ලබා දුන්නු කුමරුන් හොඳ සැපේනී

ඇස කඳුළු කුමට දැන් රටම පාමුලේ තියා //
එදා ඔබ ආදරෙන් පුද දුන්නු ජීවිතේ
සදාකල් දුකේදෝ
සදාකල් දුකේදෝ

දරු දෙදෙනා හා මහ මඟ හිඟමන් එන කුවේණී
නුඹ රජකම ලබා දුන්නු කුමරුන් හොඳ සැපේනී

පළඳින්න කිරුළ රන් තම්බපණ්ණියේ මගේ //
සදා මහ මඟ වැටේ පරපුරෙන් පරපුරේ
සදාකල් දුකේදෝ
සදාකල් දුකේදෝ

දරු දෙදෙනා ...
දරු දෙදෙනා හා මහ මඟ හිඟමන් එන කුවේණී
නුඹ රජකම ලබා දුන්නු කුමරුන් හොඳ සැපේනී
රැවටීමකි මායාවකි ප්‍රේමය හැම කලේහී
දරු දෙදෙනා හා මහ මඟ හිඟමන් එන කුවේණී
නුඹ රජකම ලබා දුන්නු කුමරුන් හොඳ සැපේනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment