Baala Bilinde Song Lyrics - බාල බිළින්දේ ගීතයේ පද පෙළ

Baala Bilinde Song Lyrics - බාල බිළින්දේ ගීතයේ පද පෙළBaala Bilinde Song Lyrics - බාල බිළින්දේ ගීතයේ පද පෙළ
Song Title : Bala Bilinde (බාල බිළින්දේ)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


බාල බිළින්දේ
බාලොලි බාල බිළින්දේ
අනෝතප්ත විල් නෙළුමේ කුමර බිළින්දේ
මහමෙව්නාවේ සැතපී ගන්නේ

සීගිරියේ කලාවැවේ සුවඳ සමීරේ
සනරාමර සාදුකාර නැගෙන විහාරේ
පංචායුධ පළඳන දා අවදි වෙයන්නේ

බාල බිළින්දේ
බාලොලි බාල බිළින්දේ
අනෝතප්ත විල් නෙළුමේ කුමර බිළින්දේ
මහමෙව්නාවේ සැතපී ගන්නේ

වී කරලින් පුවඟු මලින් පවන් සල සලා
ගණ දෙවියෝ නුවණ දෙන්න වරම් දෙවන දා
විජිතපුරේ කුංචනාද අසන් මා පුතුන්

බාල බිළින්දේ
බාලොලි බාල බිළින්දේ
අනෝතප්ත විල් නෙළුමේ කුමර බිළින්දේ
මහමෙව්නාවේ සැතපී ගන්නේ
මහමෙව්නාවේ සැතපී ගන්නේ
මහමෙව්නාවේ සැතපී ගන්නේ
මහමෙව්නාවේ සැතපී ගන්නේ
මහමෙව්නාවේ සැතපී ගන්නේ
මහමෙව්නාවේ සැතපී ගන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment