Ada Thaniyen Ma Song Lyrics - අද තනියෙන් මා ගීතයේ පද පෙළ

Ada Thaniyen Ma Song Lyrics - අද තනියෙන් මා ගීතයේ පද පෙළ
Song Title : Ada Thaniyen Ma (අද තනියෙන් මා)
ගායනය : ශිහාන් මිහිරංග


අද තනියෙන් මා හඬන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින්
ඔබ ගියා කියා

පාලුව වී අද මගේ හඬවන් නෑ ජීවිතේ
පාලුව වී අද මගේ හඬවන් නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ

අද තනියෙන් මා හඬන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින්
ඔබ ගියා කියා

සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා
සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා
ඔබ නෑතිදා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

අද තනියෙන් මා හඬන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින්
ඔබ ගියා කියා

තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා
තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා
ඔබ ගිය දා
මා හඬවා මට නොකියා මා දමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment