Sepa Numba Sathutinda Song Lyrics - සැප නුඹ සතුටින් ද ගීතයේ පද පෙළ

Sepa Numba Sathutinda Song Lyrics - සැප නුඹ සතුටින් ද ගීතයේ පද පෙළ

Sepa Numba Sathutinda Song Lyrics - සැප නුඹ සතුටින් ද ගීතයේ පද පෙළ
Song Title : Sepa Numba Sathutinda (සැප නුඹ සතුටින් ද)
ගායනය : අතුල අධිකාරී සහ නලින් පෙරේරා
පද : දිලීප අබේසේකර
තනුව : නලින් පෙරේරා


සැප
නුඹ සතුටින් ද
ළඟකදි නාවේ මන්ද //

දුක
නුඹ නොතැවෙන්න
මං එනවා ඇවිදින් යන්න

තනියෙන් ම ඉන්න කොට
මට මතක් වෙනවා
නුඹේ සිනා කට
නුඹේ සිනා කට

මිතුරන් එක්වුණහම
රස කර ගයන් ප්‍රියේ
නුඹ ලිවු කව් පද
නුඹ ලිවු කව් පද

නුඹ බලාපොරොත්තුව
හෙට වනතුරු මා
ජීවත් කරණට
ජීවත් කරණට

මට ඉගැන්නුවෙ නුඹ
ජීවිතේ තවත්
පැත්තක් ඇති බව
පැත්තක් ඇති බව

සැප
නුඹ සතුටින් ද
ළඟකදි නාවේ මන්ද

සැපනුඹ සතුටින් ද (ම්..)
ළඟකදි නාවේ මන්ද

දුක
නුඹ නොතැවෙන්න
මං එනවා ඇවිදින් යන්න

ළඟකදි නාවේ මන්ද
මං එනවා ඇවිදින් යන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment