Maawathe Song Lyrics - මාවතේ ගීතයේ පද පෙළ

Maawathe Song Lyrics - මාවතේ ගීතයේ පද පෙළ
Song Title : Maawathe (මාවතේ)
Artist : Anura Priyakelum
Lyrics : Shehan Galahitiyawa
Music : Nimesh Kulasinghe
Teledrama : Raa Heene (රෑ හීනේ) | A Heene Teledrama Song දෙරණ TV


මාවතේ රැදීලා හිතුමතේ ගැටීලා
අපෙ අනාගතේ කඩේ පිලේ ගාටා
ජීවිතේ සොයාලා කටු කකා වැටීලා
දුක නසා මෙසේ පැදන් යමු ආටා
තේ කහටාක් තොල ගාලා
ඒ අදත් අපේ අතේ සතේ නැතේ කියා දුකක් සදා
සැපෙන් විදීම් ආ සිනා පා

මාවතේ රැදීලා හිතුමතේ ගැටීලා
අපෙ අනාගතේ කඩේ පිලේ ගාටා
ජීවිතේ සොයාලා කටු කකා වැටීලා
දුක නසා මෙසේ පැදන් යමු ආටා

ජීවන ගමන් මගේ දුක තද කරන් හිතේ ආවා
දෛවය මචං අපේ මේ ලෙස ලැබී ඇතේ සිහිනේ යමු පියඹා
අත කරවටේ දමා මේ සිහිනේ අපේ සොයා
බොම්පිට් වනන්තරේ පීරා සීමා
ෆැන්ටසි ලොවෙන් එහා පීනා

තේ කහටාක් තොල ගාලා
ඒ අදත් අපේ අතේ සතේ නැතේ කියා දුකක් සදා
සැපෙන් විදීම් ආ සිනා පා

මාවතේ රැදීලා හිතුමතේ ගැටීලා
අපෙ අනාගතේ කඩේ පිලේ ගාටා
ජීවිතේ සොයාලා කටු කකා වැටීලා
දුක නසා මෙසේ පැදන් යමු ආටා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment