Oba Kawda Song Lyrics - ඔබ කවුද ගීතයේ පද පෙළ

Oba Kawda Song Lyrics - ඔබ කවුද ගීතයේ පද පෙළ
Song Title : Oba Kawda (ඔබ කවුද)
ගායනය : සමිතා මුදුන්කොටුව සමග අතුල අධිකාරි
පද : ඉනෝකා සත්‍යාංගනී
සංගීතය : නවරත්න ගමගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියට නිර්මාණය වූවකි.


ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද

පිණි බිඳක්
මඳනලක්
දිය විලක්
පිණි බිඳක්....

හා.... නා නන නා....
නනන නා...
නා නන නා...

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද

කොඳ මලක්
බිඟු නදක්
කොඳ මලක්
බිඟු නදක්
රොන් පොදක්
 
රොන් පොදක්
රොන් පොදක්

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද

තරු රැයක්
වන පෙතක්
ගිණි සිලක්
තරු රැයක්

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද (අ..... අ... අඅ අඅ අ...... හා... හා අආ..... හා... හා අආ.....
හා... හා.. අා.. ආ.....)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment