Sanda Oba Mage Song Lyrics - සඳ ඔබ මගේ ගීතයේ පද පෙළ

Sanda Oba Mage Song Lyrics - සඳ ඔබ මගේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Oba Mage (සඳ ඔබ මගේ)
ගායනය : අතුල අධිකාරි
පද : ප්‍රණීත් අබේසුන්දර
තනුව : ඇන්තනී සුරේන්ද්‍ර


සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ

හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
මේ සැදෑවේ කෝ කොහේදෝ
මා සොයන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ

කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ

කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment