Muhuda Mada Indan Song Lyrics - මුහුද මැද ඉඳන් ගීතයේ පද පෙළ

Muhuda Mada Indan Song Lyrics - මුහුද මැද ඉඳන් ගීතයේ පද පෙළ
Song Title : Muhuda Mada Indan (මුහුද මැද ඉඳන්)
ගායනය : අතුල අධිකාරි සහ පිරිස
පද : හේමසිරි හල්පිට
තනුව : අතුල අධිකාරි


හොයියා හෝ... හොයියා හෝ
හොයියා හෝ
හොයියා හෝ
හොයියා හෝ... හොයියා හෝ

හොයියා හෝ
හොයියා හෝ
හොයියා හෝ... හොයියා හෝ

මුහුද මැද ඉඳන් රැය නිදි වරන්නේ
මාලු දැල් එළන් සම්පත් හොයන්නේ
ජීවිතය පරට තියලයි ඉඳින්නේ
මාලු ගොඩ ගෙනත් දිවි සරි කරන්නේ
ආදි පරපුරෙන් ගුරුකම ලැබෙන්නේ
මූදු රස්සාව තරුණයො රකින්නේ

හොයියා හෝ
හොයියා හෝ
හොයියා හෝ... හොයියා හෝ

සිතන්නේ
හෙට ගැන සිතන්නේ
හෙළන්නේ
ඩහදිය හෙළන්නේ
යෝධ බල අපේ අත්වල තියෙන්නේ
ඒ නිසා තමා පසුබට නොවෙන්නේ
පිහිට ඉල්ලලා දෙවියන් යදින්නේ
සාගරේදි ඒ පිහිටයි ලැබෙන්නේ

හොයියා හෝ
හොයියා හෝ
හොයියා හෝ... හොයියා හෝ

ලබන්නේ
යහමින් ලබන්නේ
පිරෙන්නේ
අතමිට පිරෙන්නේ
කාලයත් සමග අපි මේ ගැටෙන්නේ
ආලවන්ත ගේ දොර ගැන සිතන්නේ
පිහිට ඉල්ලලා දෙවියන් යදින්නේ
සාගරේදි ඒ පිහිටයි ලැබෙන්නේ

හොයියා හෝ
හොයියා හෝ
හොයියා හෝ... හොයියා හෝ

මුහුද මැද ඉඳන් රැය නිදි වරන්නේ
මාලු දැල් එළන් සම්පත් හොයන්නේ
ජීවිතය පරට තියලයි ඉඳින්නේ
මාලු ගොඩ ගෙනත් දිවි සරි කරන්නේ
ආදි පරපුරෙන් ගුරුකම ලැබෙන්නේ
මූදු රස්සාව තරුණයො රකින්නේ

හොයියා හෝ
හොයියා හෝ
හොයියා හෝ... හොයියා හෝ

හොයියා හෝ
හොයියා හෝ
හොයියා හෝ... හොයියා හෝ

හොයියා හෝ
හොයියා හෝ
හොයියා හෝ... හොයියා හෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment