Hitha Dura Handa (Ayemath Adaren 2) Song Lyrics - හිත දුර හන්දා (ආයෙමත් ආදරෙන් 2) ගීතයේ පද පෙළ

Hitha Dura Handa (Ayemath Adaren 2) Song Lyrics - හිත දුර හන්දා (ආයෙමත් ආදරෙන් 2) ගීතයේ පද පෙළ
Song Title : Hitha Dura Handa (Ayemath Adaren 2) (හිත දුර හන්දා (ආයෙමත් ආදරෙන් 2))
ගායනය : ආත්මා ලියනගේ
පද රචනය : රචිත වාකිශ්ට
සංගීතය : තිලිණ රුහුණගේ


හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතින් පතනා

හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා...
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා

අහස වගෙයි නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා
හැඩවෙන ලඟ තනියට ඉන්නම්
නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා

හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදාහිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතින් පතනා

හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා...
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා

අහස වගෙයි නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා
හැඩවෙන ලඟ තනියට ඉන්නම්
නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා

හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment