Mal Sina Salanna Song Lyrics - මල් සිනා සලන්න ගීතයේ පද පෙළ

Mal Sina Salanna Song Lyrics - මල් සිනා සලන්න ගීතයේ පද පෙළ
Song Title : Mal Sina Salanna (මල් සිනා සලන්න)
ගායනය : ආත්මා ලියනගේ
සංගීතය : ආත්මා ලියනගේ
ගී පද : ආත්මා ලියනගේ


මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන්
ආදරෙන් බලන්න මා දිහා

මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ
සුළඟේ වෙළී
ලස්සනයි මලේ සැලේ නිසන්සලේ
රෝස මල් වනේ //

මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන්
ආදරෙන් බලන්න මා දිහා

ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා
පියාසලා
ආදරෙයි කියා කියන්න ළං වෙලා
සිනාසලා //

මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන්
ආදරෙන් බලන්න මා දිහා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment