Hitha Assata Hina Godak Song Lyrics - හිත අස්සට හීන ගොඩක් ගීතයේ පද පෙළ

Hitha Assata Hina Godak Song Lyrics - හිත අස්සට හීන ගොඩක් ගීතයේ පද පෙළ
Song Title : Hitha Assata Hina Godak (හිත අස්සට හීන ගොඩක්)
ගායනය : අතුල අධිකාරි
පද : ආරාධනා ඒකනායක
තනුව හා සංගීතය : මල්ක මල්ලව


නා නා නා නා.....
නා.. නනන නා.....

ආ... අඅආ..
ආ... අඅ ආ...

නා නා න නාන...
හා හා හ හා...

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

ආ... අඅආ...
ආ... අඅ ආ...

නා නා න නාන...
හා හා හ හා...

කඳුළක් කඳුළක් ගාණේ පෙම දිය කරලා
සුසුමක් ගාණේ හදවත දුක් ගිණි අවුලා
අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා
ආදරේ කියාදුන්නු ආදරී ඔයා

නා නා න නාන...
හා හා හ හා...

ආ... අඅආ...
ආ... අඅ ආ...
 
තැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයේ අදනම් රැඳිලා
අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියාදුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment