Oba Nathi Me Ra Pura Song Lyrics - ඔබ නැති මේ රෑ පුරා ගීතයේ පද පෙළ

Oba Nathi Me Ra Pura Song Lyrics - ඔබ නැති මේ රෑ පුරා ගීතයේ පද පෙළ
Song Title : Oba Nathi Me Ra Pura (ඔබ නැති මේ රෑ පුරා)
ගායනය : අතුල අධිකාරි
පද : අයෝද්‍යා ප්‍රනාන්දු
තනුව හා සංගීතය : චන්දන වල්පොල


ඔබ නැති මේ රෑ පුරා
සිතුවිලි දැවුණා
සඳ වැළපී ඒ නිසා දෝ
දුක මට කීවා

දුක දැනිලා
මසිත හඬලා
මා හීන ගොළු වී ගියා

ඔබ නැති මේ රෑ පුරා
සිතුවිලි දැවුණා

ඔබ කී කතා දෙසවන් පුරා
ඇසුණා මෙදා රිදවා පැතුම් පාරවා //

සිත බිඳිලා සෙනෙහෙ නැති දා
රෑ පුරා සිත මගේ
ඔබ නිසයි වැළපුණේ කුමරියේ

ඔබ නැති මේ රෑ පුරා
සිතුවිලි දැවුණා
සඳ වැළපී ඒ නිසා දෝ
දුක මට කීවා

දුක දැනිලා
මසිත හඬලා
මා හීන ගොළු වී ගියා

ඔබ නැති මේ රෑ පුරා
සිතුවිලි දැවුණා

පෙම් ගී ගයා
සතුටින් එදා
උන්නා සදා
හැර මා නොයන්
කී නිසා

පෙම් ගී ගයා
සතුටින් එදා
උන්නා සදා හැර මා නොයන් කී නිසා //

මා හැර දා
නමුදු ගිය දා
වේදනා මට ලොවේ
ඔබ නිසයි හිමි වුණේ ජීවිතේ

ඔබ නැති මේ රෑ පුරා
සිතුවිලි දැවුණා
සඳ වැළපී ඒ නිසා දෝ
දුක මට කීවා

දුක දැනිලා
මසිත හඬලා
මා හීන ගොළු වී ගියා

ඔබ නැති මේ රෑ පුරා
සිතුවිලි දැවුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment