Seda Sihina Sudu Song Lyrics - සේද සිහින සුදු ගීතයේ පද පෙළ

Seda Sihina Sudu Song Lyrics - සේද සිහින සුදු ගීතයේ පද පෙළ
Song Title : Seda Sihina Sudu (සේද සිහින සුදු)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
පද : රත්න ශ්‍රී විජේසිංහ


සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුළ ගිරි හිස
මම මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද

නීල නුවන් නිල් තරු එළියට
පෙම් ගීත ගයන මළ හිරුදෝ මම
පාරමිතාවෙන් යළි උපදින
බැස යන්නද ජීවිත පියගැටපෙළ

මාළිගාව ළඟ පය පාමුල සුදු නෙළුමද
මම සඳකඩ පහනක නාද නගන
සඳ සඳළුව මත ඉමි
පාද සළඹ ගීයට පෙම් බැඳ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment