Ehemath Adarayak Song Lyrics - එහෙමත් ආදරයක් ගීතයේ පද පෙළ

Ehemath Adarayak Song Lyrics - එහෙමත් ආදරයක් ගීතයේ පද පෙළ
Song Title : Ehemath Adarayak (එහෙමත් ආදරයක්)
Artiste : Amisha Minol
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Directed by Charuka Dushyantha
Production : SGM Tunes
Copyright & Distribution SGM Tunes 2022

Mobitel : 74744242
Hutch : 369351505
Dialog : 8710789701 
Airtel : 8880103899


එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුන
ආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ
සෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුම
කොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස

එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා
තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා
තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා

ඇස් දෙකේ ලියා තිබුණු පෙම් හිතේ සොඳුරු ලකුණු
ළං වෙලා බලන් හිඳපු කාලයයි හොඳම ගෙවපූ
ජීවිතේ සුන්දරයි ඔයා ළඟ
හිතින් යන්නෙ නෑ ඒ මතකේ නම්
සඳත් එක්ක නෑ අහසේ තරහක් ඔබත් ඒ වගේ හැමදාමත්

එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා
තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා 
තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා

එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුන
ආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ
සෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුම
කොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස

එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා
තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා
තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment