Nil Ahasath Ralu Polawath Song Lyrics - නිල් අහසත් රළු පොළවත් ගීතයේ පද පෙළ

Nil Ahasath Ralu Polawath Song Lyrics - නිල් අහසත් රළු පොළවත් ගීතයේ පද පෙළ
Song Title : Nil Ahasath Ralu Polawath (නිල් අහසත් රළු පොළවත්)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


නිල් අහසත් රළු පොළවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත්
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

උදාගිරේ තනි තරුවයි ඔබ මට
වැළපෙන බිම් මල මාදෝ
කහවනු පවුරින් වටවුණු සිරගේ
පතනා කෙම් බිම වේදෝ
පතනා කෙම් බිම වේදෝ

නිල් අහසත් රළු පොළවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත්
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

ක්සිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි
නැති ලෙස සිතක් කයක්
අහසින් පොළවට බැස ආවොත් ඔබ
නෑ නොව හිතට දුකක්
නෑ නොව හිතට දුකක්

නිල් අහසත් රළු පොළවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත්
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment