Kandulu Huru Nathi Song Lyrics - කඳුළු හුරු නැති ගීතයේ පද පෙළ

Kandulu Huru Nathi Song Lyrics - කඳුළු හුරු නැති ගීතයේ පද පෙළ
Song Title : Kandulu Huru Nathi (කඳුළු හුරු නැති)
ගායනය : අජිත් බණ්ඩාර


කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

පාළු නිසසල රැයකදි ළංව තුරුලව උන් හැටි
දෑස මානයෙ මැවි මැවි මසිත හඩවයි යළි යළි

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

ඔබයි මගෙ මුළු ජීවිතේ කියා ළඟ උන් කාලයේ
මතකේ සිත යළි දැවි දැවි සවනේ රැව් දෙයි යළි යළි

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment