Arabumama Kadulak Wela Song Lyrics - ඇරඹුමම කඳුලක් වෙලා ගීතයේ පද පෙළ

Arabumama Kadulak Wela Song Lyrics - ඇරඹුමම කඳුලක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Arabumama Kadulak Wela (ඇරඹුමම කඳුලක් වෙලා)
ගායනය : කසුන් කල්හාර
පද රචනය : දිලීප අබේසේකර
සංගීතය : නාලක අංජන කුමාර


ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා //
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈගියා

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

ශෝකාන්තය එන තුරා
එහි ‍රැදෙන්නට සිත් ඇති නියා //
අනන්තය ලඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment