Laila Song Lyrics - ලෙයිලා ගීතයේ පද පෙළ

Laila Song Lyrics - ලෙයිලා ගීතයේ පද පෙළ
Song Title : Laila (ලෙයිලා)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
ගී පද : අරුණ කිත්සිරි


ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා

කවදාවත් ම නොවිදී - සුවඳක් මා හද පුරා
ලංවී ඉන්න හැම දා - ඔබ මා ලඟ නැවතිලා //
‍ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා //

දෑ තේ දැවටීලා මවනා
අනන්ගි තත්සර රටා
සවනේ රැව්දේවි සැමදා
මතකයේ නොමැකීලා
ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා //

සීත නුදුරුව දැනුනා
රඟන රැගුමන් නිසා
නුරා සුවඳ විදිමු සැමදා
ප්‍රේමයේ රස මවා
ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා //

කවදාවත් ම නොවිදී සුවඳක් මා හද පුරා
ලංවී ඉන්න හැම දා ඔබ මා ලඟ නැවතිලා
‍ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment