Naga Song Lyrics - නඟා ගීතයේ පද පෙළ

Naga Song Lyrics - නඟා ගීතයේ පද පෙළ
Song Title : Naga (නඟා)
Director : Kasun Madushanka
Artist : Vishwa Zoyza Ft. Skay Jay
Music & Melody : Prageeth Perera
Lyrics : Harshana K Perera
Rap Lyrics : Skay Jay 
Edit & Color : Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Sapna Padukka, Nisala Hettiarachchi, Manujaya (Tattoo Manu)


කෝලම් නෑ මන් ගාව මයෙ නඟා
කැන්දම් යන්නම් මාල හත දමා
සායම් ගා (ගෑ) තොල් පාට රෝස ලා
රුව නාරිලතා මල වාගෙමයි ඔයා

ඉගවට රන් සලු පටලන්
යන ගමනත් හරි මනරම්
පිලිරුවවන් ‍රුව ලස්සනයි නඟා

ඉගවට රන් සලු පටලන්
යන ගමනත් හරි මනරම්
පිලිරුවවන් ‍රුව ලස්සනයි නඟා

ඕන දෙයක් ලදේ
ඔබ ආස කරොත් හදේ
මම හාවා උනත් ගෙනල්ල දී
කූඩු කරයි අනේ
මාල හතක් ගෙලේ
පලදන්න නැකත් බැලේ
ඔබ මාගෙ උනොත්
සැවැන්දරී අහක බලයි නගේ

Rap
හීන කතන්දර කෝටි ගනන් 
කෙල්ලේ පතන්නේ මන් රෝස මලක්
රෑප මවන් තව හීන හතන්
දැක්කා සුන්දර ගින්දර වගේ ලදක්

මගේ හැඩකාර කෙල්ල කටකාරයි
සුර ලෝකේ  කෙල්ලේ ඔයාටම බාරයි
රෝස තොල්පෙති  ගෑවෙද්දි  රස පාටයි
Baby නුඹේ වෙන්න ආසයි

කෝලම් නෑ මන් ගාව මයෙ නඟා
කැන්දම් යන්නම් මාල හත දමා
සායම් ගා (ගෑ) තොල් පාට රෝස ලා
රුව නාරිලතා මල වාගෙමයි ඔයා

ඉගවට රන් සලු පටලන්
යන ගමනත් හරි මනරම්
පිලිරුවවන් ‍රුව ලස්සනයි නඟා

ඉගවට රන් සලු පටලන්
යන ගමනත් හරි මනරම්
පිලිරුවවන් ‍රුව ලස්සනයි නඟා

ඉගවට රන් සලු පටලන්
යන ගමනත් හරි මනරම්
පිලිරුවවන් ‍රුව ලස්සනයි නඟා

ඉගවට රන් සලු පටලන්
යන ගමනත් හරි මනරම්
පිලිරුවවන් ‍රුව ලස්සනයි නඟා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment