Kathura Wage Song Lyrics - කතුර වගේ ගීතයේ පද පෙළ

Kathura Wage Song Lyrics - කතුර වගේ ගීතයේ පද පෙළ
Song Title : Kathura Wage (කතුර වගේ)
Artist : Nalin Nisshanka Ft, Mura
Director : Kasun Madushanka
Music : Shenal Maddumage @Funky Dirt 
Lyrics : Kelum Dissanayake 
Rap Lyrics : Murshad
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish 
Dop : Nilanga Pathirana
Singing Cut : Kosala Dissanayake Photography
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Oshadhi Himansa, Nisala Hettiarachchi, Ramod Malaka
Production Manager : Dilan Madushanka


මොනවාද මේ
මටත් හොරා වෙන්නේ හදවතේ
රුවමයි ඔබේ
මතක් වෙලා මැවුනේ හැම අතේ
හමු වී ඔයා
හිතේ හැඟුම් කියනවා මගේ
මේ ආදරේ
සුරංගනා ලෝකයක් වගේ

ඔය රෝස තොල් සිඹින්න
හොර රහසේ තුරුළු වෙන්න
අසයි බලන් ඉන්නවා
මම කතුර වගේ නිතර නිතර
චතුර කථා කිව්වට ඔන්න
හිතකර කර ඔබට සොඳුර මේක කියන්න
හදේ පිවිතුරු අකුරු හතර
ස්ථිර වෙන්න
මග බලා ඉදිමි හමුවෙනතුරු
ඔබ හට දෙන්න

Rap
කෙල්ල මගේ සින්ඩරෙල්ලා
සිලින්ඩරේ වෙලා පුපුරලා
නුඹ ගෙන අවේ වැහිවලා
නුඹේ ලග මම වෙලා වළා
ගලා ගෙන යන මේ සිතුවිලි
කවදද පැටලෙන්නේ අතැගිලි
සෙල්ලම් කරමුද බොලේ කිරි කිරි
මම ආසම චොකලට් කිරි
හේ ස්තිරි නුඹ හන්දා
මම මැකුවා මගේ චැට් හිස්ටිරි (Char History)
කෙල්ලේ මගේ ලොව නුඹ කුමරිය
නුඹ හන්දා පිරෙනවා ගැලරිය (Gallery)
භයානකයි මේ ප්‍රේමය
මරුවා සමඟය වාසය
මිතුරිය පෙම්බර දිෂ්ටිය
මෙතැනදී මම නිර්දෝෂය

රෝස කරත්තේ
නැගලා පිටිපස්සේ
ඔබයි මමයි යමුද සවාරී
ආස කැමැත්තේ
පෙම්බර හිත අස්සේ
මෙමා ටිකක් නැද්ද කුමාරී

ඔය රෝස තොල් සිඹින්න
හොර රහසේ තුරුළු වෙන්න
අසයි බලන් ඉන්නවා
මම කතුර වගේ නිතර නිතර
චතුර කථා කිව්වට ඔන්න
හිතකර කර ඔබට සොඳුර මේක කියන්න
හදේ පිවිතුරු අකුරු හතර
ස්ථිර වෙන්න
මග බලා ඉදිමි හමුවෙනතුරු
ඔබ හට දෙන්න

ප්‍රේම කුරුල්ලා
මම ආවේ ඉගිල්ලී
ඔයා සොයා කූඩු තනන්න
ආදරේ ලියාලා
දෙනවාද කිරිල්ලී
ගයා නටා ඔබේම වෙන්න

ඔය රෝස තොල් සිඹින්න
හොර රහසේ තුරුළු වෙන්න
අසයි බලන් ඉන්නවා
මම කතුර වගේ නිතර නිතර
චතුර කථා කිව්වට ඔන්න
හිතකර කර ඔබට සොඳුර මේක කියන්න
හදේ පිවිතුරු අකුරු හතර
ස්ථිර වෙන්න
මග බලා ඉදිමි හමුවෙනතුරු
ඔබ හට දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment