Obemai Saamada Song Lyrics - ඔබෙමයි සෑමදා ගීතයේ පද පෙළ

Obemai Saamada Song Lyrics - ඔබෙමයි සෑමදා ගීතයේ පද පෙළ
Song Title : Obemai Saamada (ඔබෙමයි සෑමදා)
Music Production and Composition : Duava and The LJ
Lyrics and Melody Writing : Duava and Didula Tharusara at D'COMP
Song Recording : Duava at The Cave Recording Studios
Video Direction : Duava and The LJ
Video Production : Duava


ගොලුවෙලා මා සිත තනිවෙලා
ඒ ලයේ කොණට වී ගුලිගැසී මාවෙලී
පායා
ආව සේයා රූප චායා මාගේ දෑසින් පේනා
සීතලේ මිදී සිත මා වෙලා
මගේ වී ලයේ හී

සොයා ගියත් ඒ සදා
සෙවූ ලොවේ රෑ පුරා
නොමැකෙන සේයා කඳුලැලි පාරා
පැතු චායා
තනි වී ගෙවනා
හීනෙන් මා ඔබේ උනා මා පෑ ආදරේ
පෑ ආල සේයා
ඒ රූප චායා මා
ආලේ කලේ
ඒ යාමේ ඈ හා මා

මා ලය මිදීලා රෑ පුරා
මෙ සයනේ තනිවෙලා
අඳුරේ මා වෙලා
හදේ
රැඳී මේ ආලේ සේයා
සොඳුරේ සේ එදා
ඔබෙමයි සෑමදා
සෙවූ මා පෑ ආලේ

තනිවෙලා ආදරේ මුමුණනා මා හදේ
කොඳුරණා ගුලිවෙලා පෑ සෙනේ

සොයා ගියත් ඒ සදා
සෙවූ ලොවේ රෑ පුරා
නොමැකෙන සේයා කඳුලැලි පාරා
පැතු චායා තනි වී ගෙවනා
හීනෙන් මා ඔබේ උනා මා පෑ ආදරේ
පෑ ආල සේයා ඒ රූප චායා මා
ආලේ කලේ ඒ යාමේ ඈ හා මා

මා ලය මිදීලා රෑ පුරා
මෙ සයනේ තනිවෙලා
අඳුරේ මා වෙලා
හදේ
රැඳී මේ ආලේ සේයා
සොඳුරේ සේ එදා
ඔබෙමයි සෑමදා
සෙවූ මා පෑ ආලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment