Golu Muhude Muthu Ate Song Lyrics - ගොළු මුහුදේ මුතු ඇටේ ගීතයේ පද පෙළ

Golu Muhude Muthu Ate Song Lyrics - ගොළු මුහුදේ මුතු ඇටේ ගීතයේ පද පෙළ
Song Title : Golu Muhude Muthu Ate (ගොළු මුහුදේ මුතු ඇටේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
(ගුවන් විදුලියේ සිය ප්‍රථම සරල ගී වැඩසටහනට ගැයූ ගීයකි)


ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ //

රකිමු වවමු පණ වගේ හේළී ලංකා
රකිමු වවමු පණ පුදා හේළී ලංකා //
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරු
ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරු //
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ
රකිමු වවමු පණ වගේ හේළී ලංකා
රකිමු වවමු පණ පුදා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

රවුලු ගැමුණු පඬු අබා කසුපු විජයබා
ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා //
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ //

රකිමු වවමු පණ වගේ හේළී ලංකා
රකිමු වවමු පණ පුදා හේළී ලංකා //
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment