Mathu Sasare Kawadawath Song Lyrics - මතු සසරේ කවදාවත් ගීතයේ පද පෙළ

Mathu Sasare Kawadawath Song Lyrics - මතු සසරේ කවදාවත් ගීතයේ පද පෙළ
Song Title : Mathu Sasare Kawadawath (මතු සසරේ කවදාවත්)
Artist : Maduka Wasantha
Music : Duleeka Kodagoda
Lyrics : Rangana Lakshan


තරහක් නෑ හිතේ ඔයා ගැන නම්
වෛරයක් නෑ හිතේ ඔයා ගැන නම්
වැටුනත් ඔබේ නමින් කඳුළු බිඳක් 
එයටත් ලැබෙන්නෙ නෑ කිසිම වටිනාකමක්

මතු සසරෙ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා
මතු සසරෙ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා

මගේ හුස්මත් ඔයා නිසා
පණ වාගෙ පෙම් කරා
ඔබ රඟන රංගනේ
බොරු නොදැන ලංවුනේ

සාපයක් හින්දා මගේ පෙර භවේ
සාපයක් හින්දා මගේ පෙර භවේ

මතු සසරෙ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා
මතු සසරෙ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා

මගේ පණ කෙන්ද ඇති තුරා 
රැක ගනිමි දිවි පුදා
මගේ පෙම් කතන්දරේ
විහිළුට ගත් දිනේ 
මැරුනා පිවිතුරු මගේ ආදරේ
මැරුනා පිවිතුරු මගේ ආදරේ

තරහක් නෑ හිතේ ඔයා ගැන නම්
වෛරයක් නෑ හිතේ ඔයා ගැන නම්
වැටුනත් ඔබේ නමින් කඳුළු බිඳක් 
එයටත් ලැබෙන්නෙ නෑ කිසිම වටිනාකමක්

මතු සසරෙ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා
මතු සසරෙ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment