Hada Mandire Song Lyrics - හද මන්දිරේ ගීතයේ පද පෙළ

Hada Mandire Song Lyrics - හද මන්දිරේ ගීතයේ පද පෙළ
Song Title : Hada Mandire (හද මන්දිරේ)
Artist : Gayan Perera
Lyrics : Gayan Perera
Melody : Gayan Perera
Music Arrangements : DJ Tremelo
Video Fx : Sajuna Sapnaka


හද මන්දිරේ
ඈගේ සිතුවමේ
හැඩකාර මා අගබිසව
රාජධානියේ

මතකය අපේ
ප්‍රේමාදරේ
නටබුන් වෙලා
වැලලී ගියා අතීතයේ

සිතකින් නොවේ හඩවා
වෙන්වී ගියේ
යදිමී සමා දනින් වැටී පාමුලේ

පවනේ නැවතී සුළගේ හොරහින් සැගවී
සුවදුන් ආදරයේ මතකය
මා රිදවාවී

මතුදා සසරේ හමුවෙයිද බලා හිදිමී
කල පව් පල දී අද මා හා තැවෙමී
කල පව් පල දී අද මා හා
කල පව් පල දී අද මා හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment