Me Anduru Rathriye Song Lyrics - මේ අදුරු රාත්‍රියේ ගීතයේ පද පෙළ

Me Anduru Rathriye Song Lyrics - මේ අදුරු රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Me Anduru Rathriye (මේ අදුරු රාත්‍රියේ)
ගායනය : නදීක ජයවර්ධන
සංගිතය : නදීක ජයවර්ධන
ගී පද : සඳමාලි දේවරාජා


මේ අදුරු රාත්‍රියේ
අදුරේ බියෙන් තනිවී
හදම් … සිතින් …
සදක් ලෙසින් ඔබ ඒවිදෝ…

සිසිලක් නොමැති ගිම්හානේ
දහයෙන් පෙලෙන මොහොතේ
හදම්…සිතින්…
පවනක් ලෙසින් ඔබ ඒවිදෝ…

සෙවනක් නොමැති ජීවිතයේ
විද ගෙවෙන මොහොතේ
හදම්…සිතින්…
සෙවනක් වෙලා ඔබ ඒවිදෝ
මා ඔබ නැති ලෝකයේ
සැමදා සිතින් තනිවේ
හදම් සිතින්
ඔබ මා සොයා ඒවිදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment