Nil Kandu Mitiyawatha Song Lyrics - නිල් කඳු මිටියාවත ගීතයේ පද පෙළ

Nil Kandu Mitiyawatha Song Lyrics - නිල් කඳු මිටියාවත ගීතයේ පද පෙළ
Song Title : Nil Kandu Mitiyawatha (නිල් කඳු මිටියාවත)
ගායනය : නදීක ජයවර්ධන
සංගිතය : නදීක ජයවර්ධන
ගී පද : චාමින්ද රත්නසූරිය


නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ //

සොඳුරු බවින් යුත් අතීතයක්
මට නෑ හිමි වී ඇත්තේ
ඒ ගැන සිතමින් කෙලෙසද සොඳුරියේ
ඔබ වෙත මා ළං වන්නේ

නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ

සැනසුම් සුවයක සේයාවක්
ඉතිරිව නෑ ඔබ ඇසුරේ
සුපුරුදු තනිකම විතරද උරුමය
මට මේ මුළු දිවියේ

නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ

කොයිබද නැහැ මා දන්නේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment